Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
    • කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්
    • විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෛද්‍ය හේතූන් මත සේවයෙන් විශ්‍රාම ගැන්වූ රණවිරුවන්ගේ දීමනා පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

    වෛද්‍ය හේතූන් මත සේවයෙන් විශ්‍රාම ගැන්වූ රණවිරුවන්ගේ දීමනා පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

    2024-06-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    සක්‍රීය සේවයේ යෙදී සිටියදී විවිධ ආබාධ තත්ත්වයන් හේතුවෙන් සේවයෙන් විශ්‍රාම ගැන්වූ ආබාධිත රණවිරුවන් පිරිසක් සමඟ ඔවුන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡාවක්, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (26) කොළඹ පිහිටි කාර්යාලයේ දී පැවැත්විණි.
    එහිදී එම රණවිරුවන් අදහස් දක්වමින්, වෛද්‍ය මණ්ඩලයක් මගින් ආබාධ තත්ත්වයන් නිශ්චය කිරීමෙන් අනතුරුව දැනට ඔවුන්ට ලබා දී තිබෙන 10% දීමනාව, 20% දක්වා වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන මෙන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය.
    ඒ අනුව, රජය මේ වන විටත් විශාල පිරිවැයක් දරමින් ආබාධිත රණවිරුවන් විශ්‍රාම යන විට ඔවුන් සඳහා ජීවිතාන්තය දක්වා අදාළ වැටුප් හා දීමනා ගෙවීම, ආබාධිත රණවිරුවන්ගේ මරණයෙන් පසු පවුලේ සාමාජිකයින්හට ඊට අදාළ වන පරිදි වැටුප් හා දීමනා ගෙවීම සහ විශ්‍රාම යන වයස අවුරුදු 55 සම්පූර්ණ වූ පසුවත් මියගිය රණවිරුවන්ගේ භාර්යාවන්ට අඛණ්ඩව ඔවුන්හට ලැබිය යුතු වැටුප් හා දීමනා ගෙවීම සඳහා කටයුතු කරන බවත්, ඉදිරියේදීත් එම ගෙවීම් කටයුතු නොනවත්වා සිදුකෙරෙන බවත් අවධාරණය කළේය.
    තවද මෙම සාකච්ඡාවේදී ඉදිරිපත් වූ කරුණු අනුව වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ රණවිරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් යම්කිසි විෂමතාවන් ඇත්නම් ඒ සම්බන්ධව සංඛ්‍යාලේඛන සොයා බැලීමෙන් අනතුරුව අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර තීරණ ගැනීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.
    මෙම සාකච්ඡාව සඳහා ආබාධ තත්ත්වයන් හේතුවෙන් සේවයෙන් විශ්‍රාම ගැන්වූ ආබාධිත රණවිරුවන් මෙන්ම ආරක්‍ෂක අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.
    පෙර පුව​තහිරුණිකාට ඇයි මෙහෙම දෙයක් වුණේ? වෙච්ච දේ ගැන පොලීසිය කරුණු කියයි (වීඩියෝ)
    ඊළඟ පුව​ත අනුරාධපුර – උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතියේ කිලෝමීටර් 28ක උමං මාර්ගයේ ඉදිකිරීම් 32% අවසන්

    සබැ​ඳි පුවත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-26
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group