Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ

    2026-08-08

    කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-08-08

    නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ
    • කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 64 ක් දක්වා ඉහළට
    • වලංගු බලපත්‍රයක් නොමැති ටින් මාළු නිෂ්පාදන ආයතනයක් වටලයි
    • ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ශාඛාව හෙට ඇරඹෙයි
    • ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාවේ කටයුතු අත්හිටුවයි
    • මාර්ග අනතුරුවලින් වැඩිම ප්‍රමාණයක් මියගොස් ඇත්තේ යතුරුපැදි වලින් බවට අනාවරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෘත්තීය සමිති වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමේ තීරණයක්

    වෘත්තීය සමිති වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමේ තීරණයක්

    2023-03-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.71 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද පෙරවරු 08ට තාවකාලිකව අත්හිටුවීමට නියමිතයි.

    ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වෘත්තියවේදීන්ගේ එකමුතුව වෙත යොමු කළ යෝජනා සැලකිල්ලට ගෙන සිය දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අද පෙරවරු 08ට අත්හිටුවීමට වෘත්තිය සමිති ඊයේ තීරණය කළා.

    මේ ඒ පිළිබද අදහස් දැක්වු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/CHAMIL-WIJESINGHA-EDIT-1-1.mp3

    සෞඛ්‍ය , අධ්‍යාපන , දුම්රිය, තැපැල්, වරාය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති ඊයේ වැඩ වර්ජනයේ නිරත වුණා.

    රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිවයි වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වුණේ.

    මේ හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවා රැසක් ඊයේ දිනයේ අඩපන වී තිබුණා.

    එමෙන්ම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වැඩවර්ජනයට එක්වීමත් සමග ඊයේ දිනයේ පාලස් රැසක අධ්‍යාපන කටයුතුවලට ද බාධා එල්ල වුණා.

    මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ පැය 24 සංකේත වැඩවර්ජනයෙන් මගීන් දැඩි අපහසුතාවන්ට ලක්ව තිබුණා.

    ආශ්‍රීත පුවත්:  බදු සංශෝධන පිලිබඳ මතවාදයන්
    A decision to temporarily suspend the trade union strike chamil wijesinghe
    පෙර පුව​තසහරාන්ගේ බිරිඳට ඇප
    ඊළඟ පුව​ත හරක් කටාට සහ කුඩු සලිදුට දින 90ක රැඳවුම් නියෝග

    සබැ​ඳි පුවත්

    ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ

    කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    ඩෙංගු මරණ සංඛ්‍යාව 64 ක් දක්වා ඉහළට

    වලංගු බලපත්‍රයක් නොමැති ටින් මාළු නිෂ්පාදන ආයතනයක් වටලයි

    ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ශාඛාව හෙට ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රමිතිගත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය කෙරේ

    2026-08-08

    කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-08-08

    නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-08

    ඩෙංගු මරණ සංඛ්‍යාව 64 ක් දක්වා ඉහළට

    2026-08-08
    ක්‍රීඩා පුවත්

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group