Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්

    2026-03-29

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෘත්තීය සමිති එකමුතුවේ විශේෂ සාකච්ඡාවක්

    වෘත්තීය සමිති එකමුතුවේ විශේෂ සාකච්ඡාවක්

    2023-03-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.84 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තම ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබෙන්නේ නම් ඉදිරි සතිය තුල යලිත් වරක් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට තමන් සුදානම් බව වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කරනවා.

    බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සමග පැවැත්වීමට සැලසුම් කර තිබූ සාකච්ඡාව මෙතෙක් නොලැබීම හේතුවෙන් ඒ පිලිබඳ විශේෂ සාකච්ඡාවක් අද දහවල් පැවැත් වුනා.

    සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කලේ සිදු කල හැකි කිසිවක් නොමැති වීම හේතුවෙන් තමන්ට මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට සිදුවන බවයි.

    ඒ පිලිබඳ අදහස් දැක්වූ ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/CHANNA-DISSANAYAKA-EDIT.mp3

     

    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කලේ වෘත්තීය ක්‍රියාමාර්ගයන්හිදී ඇතිවන ගැටලුවල වගකීම ආණ්ඩුව භාරගත යුතු බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/CHAMIL-WIJESINGHA-EDIT.mp3
    ආශ්‍රීත පුවත්:  වෘත්තිය සමිති සහ ජනපති අතර සාකච්ඡාවක්
    A special discussion of the trade union union today chamil wijesinghe Channa disanayaka
    පෙර පුව​තරාධක්‍රිෂ්ණන්ටත් ආංශික අධීක්ෂණ කම්ටු සභාපති ධූරයක්
    ඊළඟ පුව​ත ගංජා අලෙවි කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 02 ක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්

    2026-03-29

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group