Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
    • කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෘත්තීන් කිහිපයක නිලධාරින් ක`ඵ ඇඳුමින් සැරසි ක`ඵ පටි පළඳිමින් අද සේවයට

    වෘත්තීන් කිහිපයක නිලධාරින් ක`ඵ ඇඳුමින් සැරසි ක`ඵ පටි පළඳිමින් අද සේවයට

    2023-01-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වෛද්‍යවරුන් ඇතු`ඵ වෘත්තීන් කිහිපයක නිලධාරින් ක`ඵ ඇඳුමින් සැරසි ක`ඵ පටි පළඳිමින් අද සේවයට වාර්තා කර තිබුණා.

    රට පුරා රෝහල්වල ද ක`ඵ පටි සතියක් අද සිට ආරම්භ වන බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැවසුවේ.

    ඖෂධ හිඟයට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කොළඹ ජාතික රෝහලේදී මහජන පෙත්සමකට අත්සන් ගැනීම ද අද පෙරවරුවේ සිදු කළා.

    මේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/01/HARITHA-ALUTHGE-EDIT-1-1.mp3

    මේ අතර මෙම ක`ඵ සතියට සහාය පළ කරමින් බැංකු සේවකයින් ද ක`ඵ ඇඳුම්වලින් සැරසි අද සේවයට වාර්තා කර තිබුණා.

    එමෙන්ම විනිසුරු දඩයම, නීතිඥවරු මර්ධනයට එරෙහිව අද නීතිඥවරුන් පිරිසක් අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් පවත්වනු ලැබුවා. ක`ඵ කබා අරගලය යන සටන් පාඨය මූලික කරගනිමින් මෙම විරෝධතාවය පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

    Officers of several professions including doctors had reported to work today wearing black uniforms and black sashes.
    පෙර පුව​තඉහළ යන ලිට්රෝ ගෑස් මිල
    ඊළඟ පුව​ත පලාත් පාලන මැතිවරණය මාර්තු 09 වනදා ද? – ඒ සම්බන්ධ ගැසට්ටුවත් මෙතෙක් නිකුත් කර නැහැ – ප්‍රතිභා මහානාමහේවා කියයි

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group