Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ

    2026-08-04

    තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-08-04

    දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
    • තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි
    • ගංවතුරින් ගම්පොළ පවුල් 500 ක් අවතැන්
    • විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
    • ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්
    • යුරෝපයේ ලැව් ගිනි ඉහළට 
    • ගං වතුර අවධානම පහතට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෘත්ති සමිති නියෝජියින්ට සහ දේශපාලන පක්ෂවලට ආරාධනාවක්

    වෘත්ති සමිති නියෝජියින්ට සහ දේශපාලන පක්ෂවලට ආරාධනාවක්

    2024-07-08කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    මූලික වියදම, මූලික ආදායමට වඩා වැඩි වීමකින් තොරව එනම් ප්‍රාථමික ගිණුම සෘණ වීමකින් තොරව මේ අවස්ථාවේ වැටුප් වැඩි කළ හැකි ක්‍රමවේදයක් ඇත්නම් පෙන්වා දෙන ලෙස විවිධ වෘත්තීය සමිති නියෝජනය කරන දේශපාලන පක්ෂ වලට තමන් ආරාධනා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
    මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
    අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ තෘප්තිමත් ඵලදායී රාජ්‍ය සේවයක් ඇති කර ගැනීම වැදගත් බවයි.
    මීට වසර දෙකකට පමණ පෙර 1372000(දහතුන් ලක්ෂ හැත්තෑ දෙදහසක් වූ රාජ්‍ය සේවකයාගේ වැටුප ගෙවීම පවා ගැටලුවක්ව පැවති බව සඳහන් කළ අමාත්‍යවරයා 2024 වසරේදී ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය සේවක වැටුප රු. 10000 කින් වැඩි කිරිමට කටයුතු කළ බව සඳහන් කළේය.
    හැකියාවක් පවතී නම් එය තවත් වැඩි කළ යුතු බව තම අදහස බව සඳහන් කළ අමාත්‍යවරයා රාජ්‍ය සේවයේ එක් එක් , විවිධ කොටස් වලට සීමා වූ ප්‍රශ්න රාශියක් ඇති බව පිලිගන්නා බවද ඔහු මෙහිදී සඳහන් කළේය.
    මෙම ගැටලුවලට විසඳුම් සෙවීමේදී සිදුවන්නේ තවත් වියදම් කිරීමක් බැවින් එමඟින් ඇතිවන්නේ භාණ්ඩාගාරයට වැය බරක් ඇති වීම බව සඳහන් කළ අමාත්‍යවරයා දෙකෝටි විසි ලක්ෂයක් වූ ජනතාව වෙනුවෙන් ගත් දැඩිව බැඳුනු තීන්දු ක්‍රියාත්මක කිරීමට දැඩිව රජය බැඳී සිටින බවද සඳහන් කළේය.
    ඒ අනුව එක් එක් කණ්ඩායම් වල ප්‍රශ්න වලට පැලැස්තර විසඳුම් සෙවීමේදී තවත් ප්‍රශ්න රාශියක් උද්ගත වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා , මෙම සියළු ප්‍රශ්න වලට ස්ථිරසාර විසඳුම් ලබාදීම සඳහා හිටපු ජනාධිපති ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර 2025 අයවැය මගින් එම විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද මෙහිදී පැවසීය.
    රට වැටී තිබුණු තත්ත්වයේ සිට නැගිටිමින් සිටින මොහොතක ,තම තමන්ගේ වගකීම , රට තිබෙන තත්ත්වය, ගමන් කරන ධනාත්මක තත්ත්වය සියලු දෙනා තේරුම්ගෙන ක්‍රියා කළ යුතු බවද එහිදී ඔහු පැවසීය.
    පෙර පුව​තරට වට්ටන්න දතකන අය ගැන මනුෂ කියයි (වීඩියෝ)
    ඊළඟ පුව​ත ක්ලබ් වසන්තට මරු කැඳවූ වෙඩි තැබීමේ CCTV දර්ශන මෙන්න (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ

    තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි

    ගංවතුරින් ගම්පොළ පවුල් 500 ක් අවතැන්

    විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ

    2026-08-04

    තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-08-04

    දෙමෝදර ගඟට ලොරියක් පෙරළෙයි

    2026-08-04

    විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group