වීදි සුනඛයෙකුගේ සපාකෑමට ලක්වූ දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය, කන්ඩාවලෙයි ප්‍රදේශයේදී පදිංචිව සිටි සිව් හැවිරිදි දැරියක්.
ප්‍රදේශවාසින් පවසන්නේ පසුගිය 10 වනදා සුනඛයකු විසින් අදාළ දැරිය සපා කමට ලක් කර ඇති බවයි.
කෙසේවෙතත් අයගේ මව්පියන් ඇයට ජලභීතිකා එන්නත හෝ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර නොමැති බවයි ඔවුන් පවසන්නේ. සුනඛයාගේ සපාකමෙන් දින කිහිපයකට පසු දැරිය හදිසියේ අසනීපවීම හේතුවෙන් ඇයව කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබුනා. එහි ප්‍රතිකාර ලබමින් සිටින අතර අදාළ දැරිය මියගොස් තිබෙනවා.
උණුසුම් පුවත්
- උගන්ඩාවේ 63 ක් එළොව යැවූ බස් අනතුර
- ශ්‍රී ලාංකික දිනයට කැබිනට් අනුමැතිය – VIDEO –
- සහල් ගෙන්වීම ගැන රජයට චෝදනා ! – VIDEO –
- තව දවස් තුනක් වහිනවා ! – කාලගුණය – VIDEO –
- ණය ගෙවන්න බැරි අයගේ තොරතුරු එකතු කරයි !
- කොලොම්බියාවේ තීරු බදු ඉහළ නංවයි
- විදුලිබල සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ
- රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක්