ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට ඇමති නලින්ද පත්වෙයි2025-05-12 පස්වරු 1:04
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රටේ ජනතාව බලපොරොත්තු වූ විවාදයකටවත් මුහුණ දීමට නොහැකි සජිත් ප්‍රේමදාස වැනි පුද්ගලයෙකුට රටක් පාලනය කල නොහැකි බව ජාතික ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා . ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළොඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් .