Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වියළි කාලගුණයෙන් පීඩාවට පත් වූ සංඛ්‍යාව ඉහළට

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් වූ සංඛ්‍යාව ඉහළට

    - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
    2023-08-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.45 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පවතින වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

    ඒ අනුව පීඩාවට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 93,171 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ.

    වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 7 කට බලපෑම් එල්ල වී තිබෙනවා.

    මේ අතර රත්නපුරය, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම, යාපනය, මන්නාරම සහ බදුල්ල දිස්ත්‍රික්කවල පවුල් රැසක් පානීය ජල අර්බුදයෙන් පීඩාවට පත්ව ඇති බව සඳහන්.

    කෙසේ වෙතත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ පැවති අධික වියළි කාලගුණික තත්ත්වය අවසන් කරමින් ඊයේ පස්වරුවේ කැළණි ගඟේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට තද වැසි ඇති වී තිබෙනවා.

    එමෙන්ම හදිසියේ බිඳ වැටුණු නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් දින 8 ක් පමණ ගත වන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

    කෙසේ වෙතත් මෙම තත්ත්වය හමුවේ වුවද අඛණ්ඩ විදුලි සැපයුමකට බාධාවක් නොමැති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ.

    පෙර පුව​තවියළි කාලගුණයෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ලබා දෙයි
    ඊළඟ පුව​ත කෙහෙළියට එරෙහි විශ්වාසභංගය හෙට සහ අනිද්දා විවාදයට

    සබැ​ඳි පුවත්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group