Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්

    2026-03-29

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18 කට බලපෑම්

    වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18 කට බලපෑම්

    2023-08-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.51 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙම දිනවල දිවයිනට බලපා ඇති වියළි කාලගුණයෙන් පවුල් අසූ එක් දහස් එකසිය හැට දෙකකට අයත් පුද්ගලයින් දෙලක්ෂ අසූ දහස් දෙසිය හතලිස් හතක් පීඩාවට පත්ව තිබෙනවා.

    එමෙන්ම දිස්ත්‍රික්ක 18 කට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

    එමෙන්ම වියළි කාලගුණයත් සමඟ ලිංවලින් ලබා ගන්නා ජලයෙහි බීමට නුසුදුසු තත්ත්වයක් නොමැති බව ජල සම්පත් මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ආර්.එම්.ආර්. රත්නායක මහතා ප්‍රකාශ පවසනවා.

    ලිංවලින් ජලය ලබා ගැනීමේදී රස, ගන්ධය මෙන්ම වර්ණයේ වෙනසක් පවතින්නේද යන්න සම්බන්ධයෙන් නියදි ලබාගෙන සිදු කළ පරීක්ෂා කිරීම්වලදි මේ බව අනාවරණය වූ බවයි ඒ මහතා කියා සිටියේ.

    එමෙන්ම වියළි කාලගුණයත් සම රක්ෂිත ප්‍රදේශවලට ගිනිතැබීම් රැසක් වාර්තා වන බවද පරිසරවේදීන් පවසනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස රට තුළ නියං තත්ත්වයක් නිර්මාණය වී ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

    ගෙවී ගිය මාස 2 තුළ පමණක් කැලෑ ගිනිතැබීම් 160 ක් පමණ වාර්තා වී ඇති බවට පරිසරවේදීන් පවසනවා. එම සියලු ගිනි ගැනීමක්ම කෘතිමව හටගත් ගිනි බවටයි පරිසරවේදීන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/08/NAYANAKA_SAJEEWA-EDIT-1.mp3
    Dry Weather
    පෙර පුව​තගාල්ල බන්ධනාගාරය යොමු කරන රැදවියන් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට
    ඊළඟ පුව​ත රුසියානු වැග්නර් නායක යෙව්ග්නි ගුවන් අනතුරකින් මියයයි

    සබැ​ඳි පුවත්

    සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්

    2026-03-29

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group