මහියංගන වියානා ඇළට ඇද වැටුණු තරුණයෙකු බේරා ගැනීමට උත්සාහ කල තරුණියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගම්වාසින් එක්ව ඇළට ඇද වැටුණු තරුණයා බේරා ගත් බවයි පොලිසිය සදහන් කළේ.
මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 26ක් වූ රජරට විශ්වවිද්‍යාලයේ සිසුවියක් බව සදහන්.