2026 වර්ෂයේදී පැවැත්වීමට නියමිත අ .පො .ස (සා .පෙළ ) අ.පො.ස (උ .පෙළ ) සාමාන්‍ය තොරතුරු තාක්ෂණවේදය සහා 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයන් පැවැත්වෙන දින පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව 2025(2026) සා .පෙළ විභාගය 2026-02-17- වැනි දින සිට 2026-02-26 දින දක්වා පැවැත්වෙන අතර 2026 උ .පෙළ විභාගය 2026-08-10 සිට 2026-09-06 දින දක්වා පැවැත්වෙන බව සඳහන්.
එමෙන්ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2025- 08 – 09 දින සහ සාමාන්‍ය තොරතුරු තාක්ෂණවේදය විභාගය 2026-10-24 දින පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
2026 ට අදාළ අ .පො .ස (සා .පෙළ ) විභාගය 2026-12-08 සිට 2026-12-17 වැනි දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.