දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ජීවිත අහිමි වූවන්ට ගෞරව කිරීමක් වෙනුවෙන් අද පාර්ලිමේන්තුව විනාඩියක නිහඬතාවයක නිරතවුනා.
ඒ, පසුගිය දිනවල ඇති වූ නායයෑම්, ගංවතුර සහ තද සුළං හේතුවෙන් ජීවිත අහිමි වූවන් සිහිපත් කිරීම සඳහා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාගේ ඉල්ලීමකට අනුවයි.
ඒ අනුව ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදී මෙලෙස විනාඩියක නිශ්ශබ්දතාවයක නිරත වුනා.
උණුසුම් පුවත්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
- නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
- මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
- කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
- නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට














