Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විනෝද ගමන අවසන් ගමන් වෙයි

    විනෝද ගමන අවසන් ගමන් වෙයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-09-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.368 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් කොටගල ප්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණ නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු එම සංචාරක හෝටලයේ කාමරය තුළ මියගොස් ඇති බව දිඹුලපතන පොලිසිය පවසනවා.

    මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ ප්‍රදේශයේ සිට කොටගල දක්වා සංචාරයක් සඳහා පැමිණි රියන්සි පිල්ලේ නමැති 60 හැවිරිදි අයෙකි.

    තම මිතුරෙකු සමග සංචාරක හෝටලයට ඊයේ(05) පස්වරුවේ පැමිණි මියගිය පුද්ගලයා එම සංචාරක හෝටලය තුළ මිතුරා සමග මත්පැන් පානය කර හෝටලය තුළ බිම වැටෙන ආකාරය එම හෝටලේ සවිකර ඇති ආරක්ෂක කැමරාවේ සටහන්ව තිබෙනවා.

    බිම වැටුණු පුද්ගලයා යිත් කාමරය වෙත ගොස් අද(06) දින අලුයම අවදි නොවීම නිසා හෝටලයේ සේවකයෙකු විසින් ඒ සම්බන්ධව දිඹුලපතන පොලිසිය වෙත පැමිණිලි කිරීමෙන් පසු හෝටලය වෙත පොලිසිය පැමිණ පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයා හෝටලය තුළ මියගොස් ඇති බව පොලිසිය විසින් ගැනුණා.

    මියගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් ස්ථාන පරීක්ෂණය අද(06) දින පස්වරුවේ පැවැත්වූ අතර එහිදී මහේස්ත්‍රාත්වරයා සිරුර දික්ඔය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නියෝග කර තිබෙනවා.

    පෙර පුව​තවී මෙට්‍රික්ටොන් 40,000කට අධික ප්‍රමාණයක් රජය මිලදී ගනී
    ඊළඟ පුව​ත සර්ව ජනබලය රට දියුණුව කරා ගෙන යන පක්ෂයක්

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group