Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වින්දිත ළමුන්ගේ අයිතිවාසිකම් සුරැකීමට ස්වේච්ජා නීතිඥ සංචිතයක්

    වින්දිත ළමුන්ගේ අයිතිවාසිකම් සුරැකීමට ස්වේච්ජා නීතිඥ සංචිතයක්

    2025-02-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විවිධ හේතු මත අපයෝජනයට ලක්වන ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන්, ස්වේච්ඡාවෙන් නීතිඥ සේවා ලබා ගැනීම සදහාවූ නීතිඥ සංචිතයක් පිහිටුවීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

    ළමා වින්දිතයන් වෙනුවෙන් වූ නඩු සඳහා අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීම සහ බැඳියාවන් අතර ගැටුම් ඇතිවීම වලක්වා ගැනීම මෙහි අපේකෂාවයි.

    එමෙන්ම සියලු‍ වෘත්තිය වියදම් සහ ප්‍රවාහන වියදම් එම නීතිඥවරුන් විසින් දරණු ලබන බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ.

    අවුරුදු 10 කට වඩා වැඩි වෘත්තීය අත්දැකීම් සහිත මෙන්ම මහේස්ත්‍රාත් අධිකරණ හෝ මහාධිකරණ නඩු සදහා පෙනි සිට පළපුරුද්දක් ඇති නීතිඥවරයන් මෙම සංචිතයට බඳවා ගැනීමට නියමිතයි.

    පෙර පුව​තකෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වෙයි
    ඊළඟ පුව​ත ව්‍යාජා ලෙස එකලස් කරන ලද මොටර් රථ 5 ක් සොයා ගැනේ

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group