වසරේ මේ දක්වා කාලය තුළ විදේශ සංචාරකයින් මිලියනයකට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මෙම මස 25 වැනිදා වන විට විදෙස් සංචාරකයින් දස ලක්ෂ නවදහස් දෙසිය දහතුන් දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි.
මෙය පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් බවයි එම අධිකාරිය වැඩිදුරටත් සදහන් කළේ.