විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙක් බටපොල අක්කර 100 ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවටපත් සැකකරු 68 හැවිරිදි වියේ පසුවන අතර, ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
සැකකරු අද බලපිට්ය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.