Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් පහකට වැසි තත්ත්වයේ වැඩිවීමක්

    2026-02-17

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් පහකට වැසි තත්ත්වයේ වැඩිවීමක්
    • T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග
    • පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට
    • මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට
    • ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට
    • වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට
    • ජනපති හෙට ඉන්දියාවට
    • කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදුහල්පති පත්වීම් 4672ක් – වැඩබලන විදුහල්පතිවරුන් 1800ක්

    විදුහල්පති පත්වීම් 4672ක් – වැඩබලන විදුහල්පතිවරුන් 1800ක්

    2024-06-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වසර පහක් පමණ නොදී තිබූ විදුහල්පති පත්වීම් 4672ක් ලබා දුන් බවත් වැඩබලන විදුහල්පතිවරුන් 1800ක් ස්ථිර කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග එක් ව මේ වන විට කටයුතු කරමින් සිටින බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    ගුරු හිඟය පියවීම සඳහා ද පියවර ගනිමින් සිටින අතර ගුරු සහායකයන් 2535 ගැනීම සඳහා ගැසට් නිවේදන නිකුත් කර ඇති බවත් පළාත් මට්ටමින් නව ගුරු පත්වීම් 6000ක් පමණ දීමට නියමිත බවත් හෙතෙම වැඩිදුරටත් පැවසී ය. එසේ ම ජාතික පාසල්වලට ද තව සති දෙකක් තුළ විද්‍යාව, තාක්ෂණවේදය, ගණිතය යන අංශයන්ගෙන් ගුරුවරුන් 2000ක් පමණ සියලු ම ජාතික පාසල්වලට පත්වීම් ලබා දීමට නියමිත බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.

    පෙර පුව​තරාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ලාභ ලබයි
    ඊළඟ පුව​ත දයාසිරි, කංචන තකට තක වලියක් (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    පළාත් පහකට වැසි තත්ත්වයේ වැඩිවීමක්

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් පහකට වැසි තත්ත්වයේ වැඩිවීමක්

    2026-02-17

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group