
ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් අද දිනයේ වෘත්තීය ක්‍රීයාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
අසනීප නිවාඩු වාර්තා කරමින් එම වෘත්තීය ක්‍රීයාමාර්ගයේ නිරත වන බවයි සදහන් වන්නේ.
එහි කාර්මික නිලධාරීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා සඳහන් කළේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ දෙවන අදියර ලෙස මෙම පියවර ගෙන ඇති බවයි.














