විදුලි සංදේශ යටිතල පහසුකම්වල දැඩි අවශ්‍යතාවක් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසනවා.
ඒ සඳහා දායකවීමට හැකි බලපත්‍රලාභී ආයතනවලට ඇරයුම් කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
මේ අතර ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය ලබන 10 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රදානත්වයෙන් විවෘත කරන බව ද නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළා.
විදුලි සංදේශ යටිතල පහසුකම් සඳහා ප්‍රථම බලපත්‍රය පිරිනැමිමේ අවස්ථාවට එක්වෙමිනුයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.
උණුසුම් පුවත්
- බෙල්ලනගේ වැඩ තහනම්
- වැඩි මිලට ටින් මාළු අලෙවි කළ ඇඹිලිපිටියේ කඩ දෙකකට දඩ
- රත්නපුර මහ නගර සභාවේ අයවැය දෙවනවර කියවීමත් පරදී
- නායයාමේ අවදානමක් නිසා පුස්සැල්ලාව ටවුමේ කඩ හතක් වසාදමයි
- පුද්ගල ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙක් අල්ලයි
- පුද්ගල ඝාතන දෙකක්
- උඩරට එළවළු මිලට වඩා පහතරට එළවළු මිල සීග්‍රයෙන් ඉහලට
- දසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා













