පවතින රජය විසින් නීති විරෝධී ලෙස මෙන්ම ජනතාවට දරාගත නොහැකි ලෙස සිදු කරන විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධව සොයා බැලීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂය විසින් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් මෙම ඉල්ලීම කිරීමටයි කටයුතු ර ඇත්තේ.
අන්තනෝමතික ලෙස විදුලි බිල ඉහළ දැමීම හේතුකොටගෙන ජන ජීවිත බරපතළ ව්‍යසනයකට ලක්ව ඇති බවත්, සිදුව ඇති අසාධාරණය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් ඒ හරහා අවධාරණය කර තිබෙනවා.
උණුසුම් පුවත්
- නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
- පතරොම් තොගයක් සොයා ගැනේ
- එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
- පුද්ගලයෙක් දිය රකුසාට බිළි
- නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
- දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
- හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු














