Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්
    • කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට
    • පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්
    • කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි
    • පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්
    • ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
    • ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදුලි ගාස්තුව ඉහළ දැමීමට එරෙහි දැවැන්ත විරෝධතාවයක්

    විදුලි ගාස්තුව ඉහළ දැමීමට එරෙහි දැවැන්ත විරෝධතාවයක්

    2023-02-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.82 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදුලි ගාස්තුව ඉහළ දැමීමට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

    ලබන 22 වනදා එම දැවැන්ත විරෝධතාව පවත්වන බවයි ලංකා විදුලි බල මණ්ඩයේ ඒකාබන්ධ වෘත්තීය සමිති සංධානය පවසනවා.

    එහි කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කලේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී එම විරෝධතාව ආරම්භ කරන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/RANJAN-JAYALAL-EDIT.mp3

    මේ අතරවිදුලි ගාස්තු ඉහළ නැංවීමට විරෝධය පළකරමින් පසුගිය දින කිහිපයේම ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වුනා.

    ජනතාව සහ ව්‍යාපාරිකයින් රජයෙන් ඉල්ලා සිටින්නේ ඉහළ නැංවූ විදුලි ගාස්තු කඩනමින් පහළ දමන ලෙසයි.

    මේ අතර, පන්දම් දල්වමින් තවත් පිරිසක් විරෝධතාවලට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

    ගාල්ල බලපිටිය ප්‍රදේශයේදී දේව කන්නලව්වක් පැවැත්වුණේ විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළ කරමින්.

    http://vnews.lk/wp-content/uploads/2023/02/JANATHAWA-EDIT-3.mp3
    ආශ්‍රීත පුවත්:  විදුලි සේවකයින්ගේ විරෝධතා කල් දැමීමේ තීරණයක්
    Ceylon Electricity Board's United Union of Trade Unions Ranjan Jayalal
    පෙර පුව​තබෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්
    ඊළඟ පුව​ත මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පැවැත්වුණු පුද පුජා

    සබැ​ඳි පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි

    පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    2026-09-24
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group