Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඊජිප්තු තානාපති සහ ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

    2026-08-18

    ෂාරුක් ඛාන් ඇතුලු බොලිවුඩ් නළුවන් තිදෙනෙක්ට නොතීසි

    2026-08-18

    ප්‍රදේශ කිහිපයකට අද වැසි

    2026-08-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඊජිප්තු තානාපති සහ ආරක්‍ෂක ලේකම් අතර හමුවක්
    • ෂාරුක් ඛාන් ඇතුලු බොලිවුඩ් නළුවන් තිදෙනෙක්ට නොතීසි
    • ප්‍රදේශ කිහිපයකට අද වැසි
    • බොරතෙල් මිල ඉහළට
    • මානව සම්පත් නැංවීමට ජපානයෙන් වෙමරටට ආධාරයක්
    • සංචාරක සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්
    • මහනුවර ඇසළ මහා පෙරහැර අද සිට ඇරඹෙයි
    • ඉන්දීය ආරක්ශක ඇමති මෙරට නිල සංචාරයක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෑන් එකක හැපුණු කළුතර OIC කොළඹ ජාතික රෝහලට

    වෑන් එකක හැපුණු කළුතර OIC කොළඹ ජාතික රෝහලට

    2025-08-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.269 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විශේෂ මෙහෙයුම් රාජකාරියක යෙදී සිටියදී සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ කළුතර උතුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

    කළුතර උතුර පොලිසිය විසින් ඊයේ(22) රාත්‍රීයේ ක්‍රියාත්මක කරනු ලැබූ විශේෂ මෙහෙයුමක් අතරතුරදී ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර සිල්වා මහතා වෑන් රථයක ගැටීමෙන් තුවාල ලබා තිබෙනවා.

    වස්කඩුව වාඩියමංකඩ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත්තේ පානදුර සිට කළුතර දෙසට ගමන් කරමින් සිටියදීයි.

    අනතුරට සම්බන්ධ වෑන් රථය සහ රියදුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

    පෙර පුව​තකාලගුණයෙන් නිවේදනයක්
    ඊළඟ පුව​ත පොලිසියට අලුතින් එන PCID

    සබැ​ඳි පුවත්

    ඊජිප්තු තානාපති සහ ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

    ෂාරුක් ඛාන් ඇතුලු බොලිවුඩ් නළුවන් තිදෙනෙක්ට නොතීසි

    ප්‍රදේශ කිහිපයකට අද වැසි

    බොරතෙල් මිල ඉහළට

    මානව සම්පත් නැංවීමට ජපානයෙන් වෙමරටට ආධාරයක්

    සංචාරක සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඊජිප්තු තානාපති සහ ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

    2026-08-18

    ෂාරුක් ඛාන් ඇතුලු බොලිවුඩ් නළුවන් තිදෙනෙක්ට නොතීසි

    2026-08-18

    ප්‍රදේශ කිහිපයකට අද වැසි

    2026-08-18

    බොරතෙල් මිල ඉහළට

    2026-08-18
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group