බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ වතු සේවක වැටුප ලබා ගැනීම සඳහා වැඩ වර්ජන දියත් කිරීමට සූදානම් බව පහතරට වතු කම්කරු සංගමය පවසනවා. මේ අතර කුඩා තේ වතු හිමියන් ප්‍රකාශ කරන්නේ රුපියල් 2000 දක්වා වුවද වතු සේවක වැටුප් ඉහළ නැංවිය හැකි බවයි.