වාහන ආනයනය ලබන වසරේ සිට ක්‍රමානුකූලව ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා සඳහන් කලේ මෝටර් රථ වෙළඳපොලේ පවතින ගැටළු පිළිබඳ තමා දැනුවත් කර ඇති බවයි.
නමුත් තවමත් ගෙවුම් ශේෂය යහපත් තත්ත්වයකට පැමිණ නොමැති අතර මෝටර් රථ ආනයනය හැර අනෙක් සියල්ලට අවස්තාව සලසා ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කලේ.
කොළඹ තරුණ හමුවකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
පවතින තත්වය මත මොටර් රථ ආනයනයනය කළහොත් නැවත රට ආපස්සට ගමන් කිරීමට හැකියාව ඇති බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කලේ.
සංචාරකයින් ප්‍රවාහන සඳහා යොදා ගන්නා බස් රථ ආනයනයට මේ වනවිට අවසර ලබා දී තිබෙනවා..
උණුසුම් පුවත්
- පළමු කැබිනට් මණ්ඩල සංශෝධනයේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
- ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
- අගමැතිනිය චීනය බලා පිටව යයි
- කදුකර ජනතාවට නිවාස හිමිකම් ලබා දීම අද ජනපති සුරතින්
- දවස් 09ට සංචාරකයින් 46,868ක් දිවයිනට
- පිටිය මැදදි චමරි ආබාධයකට ලක්වෙයි
- පලාතොට වෙඩි තැබීමක්
- ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩ සමග සැකකරුවෙක් අත්අඩංගුවට