ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා හට හිමි ව තිබෙනවා.
මෙම තනතුර ප්රදානය කර ඇත්තේ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විසිනුයි.මෙහිදී
නිරෝෂන් ප්‍රේමරත්න මහතා සඳහන් කළේ රට නව ගමනකට සූදානම් කරවීමේ වගකීම තමන් භාරගත් බවයි.