Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට

    2026-08-10

    ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-08-10

    උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා දියත් කෙරේ.

    2026-08-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට
    • ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා දියත් කෙරේ.
    • මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දේපලවලට සිදුවූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවයි
    • කාළගුණයෙන් රතු නිවේදනයක්
    • කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
    • පුරාවස්තු සොයා කැනීම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ව්‍යාජ 5000 නෝට්ටු තොගයක් සමග 4ක් මාට්ටුවෙයි

    ව්‍යාජ 5000 නෝට්ටු තොගයක් සමග 4ක් මාට්ටුවෙයි

    2025-09-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.70 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවන් සිව්දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ ඊයේ(17) සවස් කාලයේදී මෙම සැකකරුවන් හබරණ නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    පොලිසියට ලද තොරතුරක් මත සැකකටයුතු පුද්ගලයකු පරීක්‍ෂා කර ඔහු සන්තකයේ රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු තුනක් හමුවීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනාවරණය කර ගත් තොරතුරු මත හබරණ සහ අනුරාධපුරය යන ප්‍රදේශවලදී තවත් රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු දෙකක් බැගින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    වැඩිදුර විමර්ශනයේදී අද(18) අලුයම් කාලයේදී පිහිඹියගොල්ලෑව ප්‍රදේශයේදී රුපියල් පන් දහසේ ව්‍යාජ නෝට්ටු 138ක්, ලැප්ටොප් යන්ත්‍රයක්, ස්කෑන් සහ මුද්‍රණ යන්ත්‍රයක් සමග මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ලද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23ත් 42ත් අතර වයස්වල පසුවන හබරණ, අනුරාධපුර සහ පෑදෑව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පරීක්ෂන සිදු කරනු ලබන හබරණ පොලිසිය කියා සිටියේ.

    දෛනික අවශ්‍යතා අනුව භාණ්ඩ මිලදී ගැනීමේදී හා විවිධ ගනුදෙනු සඳහා පරිහරණයේදී එම මුදල් ව්‍යාජ මුදල් නෝට්ටුද යන්න සම්බන්ධයෙන් සුපරීක්‍ෂාකාරීව හා සැලකිලිමත්ව අවධානයෙන් තහවුරු කර ගන්නා ලෙසයි පොලිසිය මහජනතාවට දැනුම් දෙන්නේ.

    එසේම ව්‍යාජ මුදල් නෝට්ටු පරිහරණය කිරීමත් එවැනි ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබාගන්නා හෝ ගනුදෙනු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු වහාම ශ්‍රී ලංකා පොලිසිය වෙත දැන්වීමට කටයුතු කරන ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    පෙර පුව​තදහම් අධ්‍යාපනය සඳහා ප්‍රායෝගික විෂය නිර්දේශයක් – හරිනි අමරසූරිය
    ඊළඟ පුව​ත සුභ සාධක සංගමයට නව කොමසාරිස්වරයෙක් පත් කෙරේ

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට

    ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්

    උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා දියත් කෙරේ.

    මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දේපලවලට සිදුවූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවයි

    කාළගුණයෙන් රතු නිවේදනයක්

    කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට

    2026-08-10

    ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-08-10

    උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා දියත් කෙරේ.

    2026-08-10

    මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දේපලවලට සිදුවූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවයි

    2026-08-10
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    2026-08-09

    LPL අවසන් සටන අද

    2026-08-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group