බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වසර 04කට පසු තායි එයාර්වේස් ගුවන් සමාගම යළි ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර තිබෙනවා. තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක වූ මෙම ගුවන් සේවය නතර කරනු ලැබුවේ කොවිඩ් වසංගත තත්වය හේතුවෙන්.