Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වර්ජනයන් ක්ෂේත්‍ර රැසක කටයුතු අඩාලයි

    වර්ජනයන් ක්ෂේත්‍ර රැසක කටයුතු අඩාලයි

    2023-03-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.88 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සෞඛ්‍ය, වරාය, තෙල්, විදුලි සහ බැංකු ඇතු`ඵ ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති මේ වන විට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා. මේ හේතුවෙන් එම ක්ෂේත්‍රවල කටයුතු අඩාල වී ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

    මේ අතර දිවයින පුරා රෝහල්වල සාමාන්‍ය ප්‍රතිකාර සේවා අද දිනයේදී ක්‍රියාත්මක වන්නේ නැහැ. මේ හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සදහා සායනවලට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/JANATHA-EDIT-.mp3

    එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ අද දවසේ ක්‍රියාත්මක වැඩවර්ජනය හේතුවෙන් බාහිර ප්‍රතිකාර සේවා කටයුතු සියල්ල අඩාල වී ඇති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/HARITHA-ALUTHGE-EDIT.mp3

    කෙසේ වෙතත් මහරගම අපේක්ෂා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් රෝහල, වකුගඩු රෝහල් ඇතු`ඵ රෝහල් කිහිපයක මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැවසුවේ.

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සම සභාපති ජගත් විජේගුණරත්න මහතා සදහන් කළේ වර්ජනය හේතුවෙන් මෙම දින දෙක තුළ තෙල් හිගයක් ඇති විය හැකි බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/JAGATH-WIJEGUNARATHNA-EDIT.mp3

    රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ වරායේ කටයුතුවලට ද බාධා එල්ල වී තිබෙනවා. සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ සභාපති නිරෝෂන් ගොරකාන මහතා කියා සිටියේ වර්ජනය හේතුවෙන් නෞකා 8 ක ගොඩබෑමේ කටයුතු අඩාල වී ඇති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/NIROSHAN-GORAKAN-EDIT-.mp3

    කෙසේ වෙතත් වරාය අධිකාරියේ සභාපති කියා සිටියේ සු`ඵ ප්‍රමාදයන් පැවතියත් වරායේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බවයි.

    මේ අතර වර්ජනය හේතුවෙන් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය බැංකුවල කටයුතු අඩාල වී තිබෙනවා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/BANKU-EDIT.mp3

    එමෙන්ම ප්‍රදේශ රැසක පාසල්වල ගුරුවරුන් බොහෝමයක් කලු පැහැති ඇදුමින් සැරසි සේවයට වාර්තා කර තිබුණා. කෙසේ වෙතත් ඇතැම් ගුරුවරු සාමාන්‍ය පරිදි සේවා සදහා වාර්තා කොට තිබෙනවා.

    මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ අද පැවැත්වෙන වර්ජනයට තම සංගමය සහයෝගය ලබා නොදෙන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/GAMUNU-WIJEERATHANA-EDIT-.mp3

     

    ජල විදුලි ඛනිජ තෙල් මාර්තු 1 වර්ජනය වැඩවර්ජනය
    පෙර පුව​තබංග්ලාදේශ් – එංගලන්ත පළමු එක්දින තරගය අද ඇරඹේ
    ඊළඟ පුව​ත සහල් මිල පහළට?

    සබැ​ඳි පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group