ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කල වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ, ශූරතාවය හිමි කර ගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාල කණ්ඩායම සමත්ව තිබෙනවා.
කොළඹ, තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ කොළඹ මහානාම විද්‍යාලයයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් දේවපතිරාජ විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 191ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහානාම විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 179ක් පමණයි.
උණුසුම් පුවත්
- නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
- ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්
- බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට
- IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
- නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
- සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
- හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි














