Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මැයි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වතුකරයේ විදුලි කාර්මිකයන්ට පුහුණුවක්

    වතුකරයේ විදුලි කාර්මිකයන්ට පුහුණුවක්

    2025-11-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වතුකරයේ දැනට විදුලි කාර්මික ක්ශේස්ත්‍රයේ වසර 04කට වඩා නියැලී සිටින විදුලි
    කාර්මිකයන්ට විභාගයට පෙනී සිට NVQ 04 සහතික පත් ලබා ගැනීම සදහා පුහුණුව
    ලැබූ විදුලි කාර්මිකයන් 22 දෙනකුට සහතික පත් ප්‍රදානය කිරිම ඊයේ (21) දින කදුකර
    වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙදි සිදු කෙරුණා.
    ACL කේබල් සමාගමේ අනුග්‍රහය මත වතුකරයේ විදුලි කාර්මික ශිල්පීන් ලෙස වසර 04කට වඩා කාලයක් සේවය කරන කාර්මික ශිල්පීන් තෝරාගෙන එම ශිල්පීන්ට NVQ 04 සහතිකය ලබා ගැනීමට අවශය ප්‍රායෝගික දැනුම පැය 220ක් වැනි කෙටි කාලයක්
    තුල ලබා දීමට කටයුතු කල බවයි එම සමාගමේ අලෙවි ප්‍රධානී දීප්ත බණ්ඩාර මහතා කියා සිටියා.

    තම සමාගම විසින් දිවයින පුරා මෙවැනි පාඨමාලා 40ක් පවත්වාගෙන යන බවත්, 38වන පාඨමාලාව හැටන් නගරය කේන්ද්‍රකර ගනිමින් පැවත්වූ බවත්, විදුලි කාර්මික ශිල්පියෙකුට එම ක්ශේත්‍රෙය් රැදී සිටිමට NVQ 04 සහතිකය අනිවාර්යයෙන් තිබිය
    යුතු බවයි දීප්ත බණ්ඩාර මහතා කියා සිටියා .
    මෙම සහතික පත් ප්‍රදානය කිරිමේ අවස්ථාවට එම පුහුණු මධ්‍යස්ථානයේ විදුහල්පති එස්.විජේසිංහ මහතා ඇතුලු නිළධාරින් පිරිසක් සහභාගි විය.

    ආශ්‍රීත පුවත්:  යුක්තිය මෙහෙයුමට පොලිස් නිළධාරින් යන්නෙත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා? (වීඩියෝ)
    #sri lanka #vfm news Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තරජයේ පාතාලයට එරෙහි පියවර නිසා දේශපාලන ක්‍රියාකාරීන් කලබල වෙලා
    ඊළඟ පුව​ත නුගේගොඩ ආව හොරුන්ගේ කුමාරයා මිසක් නාමල් කියන්නේ මේ රටේ කුමාරයා නෙවෙයි -VIDEO

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group