එක්සත් ජනපදය විසින් සිය ලොව විශාලතම යුද නෞකාව කැරබියන් දූපත් දෙසට යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ගුවන් යානය ගුවන් යානා 90 ක් දක්වා රැගෙන යා හැකි එක්සත් ජනපදය සතු ලොව විශාලතම යුද නෞකාව වනවා.
පෙන්ටගනය මේ සම්බන්ධව නිවේදනය කර ඇත්තේ නෞකාව මධ්‍යම අමෙරිකාව සහ දකුණු අමෙරිකාව මෙන්ම කැරිබියන් දූපත්ද ඇතුළත් එක්සත් ජනපද දකුණු අණදෙන වගකීම් ප්‍රදේශයට යොදවන බවයි.
උණුසුම් පුවත්
- සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි













