Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලෙඩ වු ග්‍රාම නිලධාරීන්ගෙන් ආගමික නායකයින්ට සංදේශයක්

    ලෙඩ වු ග්‍රාම නිලධාරීන්ගෙන් ආගමික නායකයින්ට සංදේශයක්

    2024-05-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අසනිප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලි සිටින නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවය කරන ග්‍රාමසේවා නිලධාරිවරුන් 16 දින හැටන් ප්‍රදේශයේ සර්ව ආගමික ස්ථාන වෙත ගොස් ආශිර්වාද පුජාවන් වලට සහභාගි විමෙන් අනතුරුව ආගමික නායකයින් හමු වි සන්දේශයක් භාර දිම සිදු කෙරිණ.

    ශ්‍රි ලංකා ග්‍රාමසේවා නිලධාරින්ගේ සංගමයේ නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සභාපති නිශාන්ත කුමාරගේ මහතා කියා සිටියේ අසනිප නිවාඩු වාර්තා කරමින් තුනක් තිස්සේ දිවයින පුරා ග්‍රාමසේවා නිලධාරින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලි සිටින බවත් එම සියළු දෙනා වෙනුවෙන් සහ සිය ඉල්ලිම් ඉටු කරදෙන ලෙස ආගමික ස්ථාන වෙත ගොස් ආගමික වතාවන් සිදුකර පුජාවන් පැවැත් වු
    බවයි.

    ග්‍රාමසේවා නිලධාරින්ගේ සේවාවට සේවා ව්‍යාවස්ථාවක් ලබාදෙන ලෙස තම සංගමය මගින් වසර කිහිපයක් තිස්සේ ඉල්ලිම් කලද එයට මෙතෙක් නිසි විසදුම් නොලැබුණු නිසා තම සංගමය මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එලඹුණු බවයි.

    ඉදිරියේදි තම ඉල්ලිම් දිනා ගැනිම සදහා සිදු කරන වෘත්තිය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රදේශයේ ආගමික නායකයින් දැනුවත් කිරිමට පියවර ගත් බවද  නිශාන්ත කුමාරගේ මහතා වැඩිදුරටත් පැවසිය.

    හැටන්-  රංජිත් රාජපක්ෂ

    පෙර පුව​තදේශීය ලොකු ළුණු ගොවියා රකින්න ආරක්ෂක රාජ්‍ය ඇමැති පෙරට
    ඊළඟ පුව​ත රුසියානු හමුදාවට ශ්‍රී ලාංකිකයින් යොමුකළ ඒජන්සි හිමිකරු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group