බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පුද්ගලයෙකු මත්කුඩු සමග බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේදි පෙරේදා (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු යුද හමුදා ලුතිනන්වරයෙකු බවයි පසුව අනාවරණය වී ඇත්තේ. අදාළ පුද්ගලයා හොරයින් මත්කුඩු ලඟ තබා ගැනීමේ චෝදනාව යටතේ මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. ආශ්‍රීත පුවත්: ජනවාරි මාසය තුළ කෝටි 1985ක එළවළු ආනයනය කළ බව කීම අතිශයෝක්තියක්-ඇමති සියඹලාපිටිය Sri Lanka