Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ඔක්තෝබර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලක්මව රනින් සැරසූ ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩකයන්ට උපහාර

    ලක්මව රනින් සැරසූ ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩකයන්ට උපහාර

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-07-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.20 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සිංගප්පූරුවේ පැවැති ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් පහක් දිනාගැනීමට සමත් වූ තුරෙයිසාමි විජින්ත් සහ මනිවේල් සත්‍යසීලන් යන ක්‍රීඩකයින් දෙදෙනාට උපහාර පිදීමේ උත්සවයක් කඳුරට හින්දු පූජකවරුන්ගේ සංගමය විසින් ඊයේ(21) දින හැටන් කුඩාගම ප්‍රදේශයේදී සිදුව තිබෙනවා.

    රටවල් 12ක ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවකගේ සහභාගීත්වයෙන් දින තුනක් පුරා පැවැති තරගාවලියේ සිංගප්පූරු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කර තිබුණා.

    එහිදී තුරෙයිසාමි විජින්ත් (කොත්මලේ පූඩළුඔය ඩන්සිනන් වත්ත) මිටිය විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම සහ කවපෙත්ත විසි කිරීමට සහ මීටර් 5000 තරග ඇවිදීමේ ඉසව්වලින් රිදී පදක්කම් දිනාගැනීමට සමත් විය.

    එසේම මන්වේලි සත්‍යසීලන් (රාගල) මීටර් 5000 තරග ඇවිදීමේ ඉසව්වෙන් රන් පදක්කමක් සහ මීටර් 1500 ධාවන ඉසව්වෙන්ද රිදී පදක්කමක් දිනාගැනීමට සමත්වූවා.

    එම ක්‍රීඩකයන් දෙදෙනා වතුකරයෙන් බිහි වූ ක්‍රීඩකයින් දෙදෙනෙකු නිසා ක්‍රීඩකයින් දෙදෙනා ඊයේ(21) දින ආපසු තම නිවසට පැමිණෙන අවස්ථාවේ ඔවුන් දෙදෙනා පිළිගැනීමේ උත්සවයක් හැටන් කුඩාගම ප්‍රදේශයේදී ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජකවරුන්ගේ සංගමයේ ලේකම් සමස්ත ලංකා හින්දු මහ සභාවේ සභාපති ශිව ශ්‍රී වේලු සුරේෂ්වර් ශර්මා පූජකවරයා විසින් සංවිධානය කර තිබුණා.

    මෙම අවස්ථාවට වතුකරය නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වී සිටියා.

     

    පෙර පුව​තරක්ෂිත බන්ධනාගාරගත කර සිටි දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස්වරයෙකුට ඇප
    ඊළඟ පුව​ත සයිබර් තර්ජන හඳුනා ගැනීමට පර්යේෂණ ඒකකයක්

    සබැ​ඳි පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group