Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    2026-03-06

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-06

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    2026-03-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
    • කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි
    • දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
    • පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
    • මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
    • දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලංගම බඳවා ගැනීම් හා උසස් කිරීම් පටිපාටිය අනුව අන්තර්ග්‍රහණය කිරීමේ වැඩසටහනක්

    ලංගම බඳවා ගැනීම් හා උසස් කිරීම් පටිපාටිය අනුව අන්තර්ග්‍රහණය කිරීමේ වැඩසටහනක්

    2024-06-11කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    ශ්‍රී ලංගම කාර්ය මණ්ඩලයේ අනුමත කර ඇති බඳවා ගැනීම් හා උසස් කිරීමේ පටිපාටිය අනුව අන්තර්ග්‍රහණය කිරිමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
    මෙහිදී අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා,
    “1957 ලංගමය ජනසතු කරන්න බණ්ඩාරනායක මැතිතුමාගේ නායකත්වයෙන් ආණ්ඩුව පිහිටවලා ඒ පනත පිලිප් ගුණවර්ධන මැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා. ඒ අවස්ථාවේ ලංගම කෑල්ලෙන් කෑල්ල ගමු කියලා විශාල විවාදයක් පාර්ලිමේන්තුවේ තිබුණා.පිලිප් ගුණවර්ධන මැතිතුමා පැවසු පරිදි එක දවසින් ගන්න ඕනේ කියන තේමාව යටතේ මහ රාත්‍රිය පුරා උදේ පාන්දර වෙනකන් ලංකාව පුරා තිබුණු ඒ ඩිපෝ සේවක මහත්වරුන් ජන සතු කළා.
    බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ජනසතු පළ පළමු බස් රථය තවම තියෙනවා. ඈත එපිට ගම්මානවල ජනතාව එදිනෙදා ප්‍රවාහනයටත් කුඩා බඩු ප්‍රවාහනයටත් ලංගමය දැවැන්ත ශක්තියක් වීම නිසා ආර්ථිකය අතිශය වැදගත් කර්තව්‍යක් ශ්‍රී ලංගම හැමදාම ඉටු කළා. අපි පාසල් සේවයට ප්‍රමුඛත්වය ලබා දීලා තිබෙනවා. එදා බන්දුල ඇමතිතුමයි මමයි ශිෂ්‍යාධාර සීසන් ටිකට් පත අවලංගු කරන්න හදනකොට උසාවි ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් දුන්නා මෙය ජනතාවට අයිති දෙයක් ලෙස ආරක්ෂා කරන්නට කටයුතු කරන්න කියලා. ඒ නිසා සීසන් ටිකට් පත්‍රය ආරක්ෂා වුණා අපේ දරුවන් ලක්ෂ ගණනකගේ.
    අපි විශ්වාස කරනවා දැන් ලංගමයේ දියුණුවට පරිවර්තනය කරන විශාල ජීවයක් වෙනවා ඇති කියලා. දැන් අපිට විවිධ කලකිරීම් තිබුණ යම් යම් අංශ ඒ මගින් ඉවර වෙලා අපේ සිත අපේ ශක්තීන් අපේ ඒකාබද්ධතාවයන් ඇති කර ගෙන අපට ලබා දිය හැකි උපරිමය ජනතාවටත් විශේෂයෙන් ජනතාවගේ දරුවන්ටත් ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා.”
    පෙර පුව​තමෙම වසරේ උසස් පෙළ නොවැම්බරයේදී
    ඊළඟ පුව​ත මධුසමය ගතකිරීමට ලොව ඇති හොඳම රටවල් 5 අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි

    සබැ​ඳි පුවත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    2026-03-06

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-06

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    2026-03-06

    දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    2026-03-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group