තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. එමෙන්ම, රුසිරු චතුරංග පිරිමි මීටර 800 ය ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් අතර, ඔහු මිට පෙර මීටර 1500 ඉසව්වෙන්ද රන් පදක්කම දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්. මේ අතර අයෝමාල් අකලංක පිරිමි මීටර 400 කඩුළු මත පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම හිමි කර ගැනීමට සමත් වුණා.
උණුසුම් පුවත්
- හදිසි තත්ත්වයක් – ආපදා ගැන විශේෂ ප්රකාශය -VIDEO
- මුළු නුවරඑළියම යටවෙලා – VIDEO
- කොළඹ අවට මුහුද රළු වෙයි.. ජීවිතේට දැකලා නෑ මෙහෙම සිද්ධියක් – VIDEO
- බෙන්තර පැරණි පාලම කඩා වැටෙයි
- ආපදාවට ලක් වූ දිස්ත්රික්කවල පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ජනපතිගෙන් කැදවීමක්
- පාකිස්තානය යලිත් උණුසුම් වන ලකුණු
- නායයෑම් හේතුවෙන් බදුල්ල දිස්ත්රික්කයට දැඩි බලපෑම්
- වලපනේ නායයෑමකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට












