රුසියාව හා චීනය නව ගිවිසුම් කිහිපයකට එළඹ තිබෙනවා
රුසියානු අග්රාමාත්ය මිහයිල් මිෂ්සස්ටන් චීනයේ බීජිං අගනුවර සිදුකළ විශේෂ සංචාරයක් අතරතුරයි මෙම ගිවිසුම්වලට අත්සන් තබා ඇත්තේ
රුසියාව යුක්රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු චීනයට පැමිණි ඉහළම රාජ්ය තාන්ත්රිකයා වන්නේ රුසියානු අග්රාමාත්යවරයයි
බටහිර රටවල බලපෑම් හමුවේ චීනය හා රුසියාව අතර පවත්නා රාජ්ය තාන්ත්රික සබදතා තවදුරටත් ශක්තිමත් වන බවයි රුසියා අග්රාමාත්යවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ