රුසියානු ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ඨ ජයක් හිමි කරගැනීමට වත්මන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමත්ව තිබෙනවා.
එහිදී ඔහු ප්‍රකාශිත ඡන්ද වලින් සියයට 87.8ක් ලබා ගැනීමට සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමග පුටින් ඉදිරි අවුරුදු 06ක කාලය සඳහාද ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.
මෙම කාලය අවසන් වන තෙක් ජනාධිපති ධුරයේ ව්ලැඩිමීර් පුටින් කටයුතු කළහොත් වසර 200ට පසු ජෝසෆ් ස්ටාලින් අභිබවා රුසියාවේ දීර්ඝ කාලයක් සේවය කළ නායකයා බවට පත් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- බලශක්ති ඇමැති අධිකරණයට
- සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව














