රේඩාර් පද්ධතියෙන් අතුරුදහන්ව තිබුණු රුසියානු මගී ගුවන් යානයේ සුන්බුන් සොයාගන තිබෙනවා.
ඒ චීන – රුසියා දේශසීමාව අසල දීයි
මෙම ගුවන් යානයේ කාර්යමණ්ඩල සේවකයින් ඇතුලුව මගීන් 49 දෙනෙකු ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අනතුරින් ගුවන්යානයේ ගමන් ගත් සියලුම මගීන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අතුරුදහන් වූ මෙම ්බ-24 රුසියානු මගී ගුවන් යානය සයිබීරියාව පදනම් කරගත් අන්ගාරා ගුවන් සේවයට අයත් වන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
චීන රුසියා දේශ සීමා අසළ කිලෝමීටර 15 ක පමණ දුරින් පිහිටි කදුකර ප්‍රදේශයකදී මෙම ගුවන් යානයේ සුන් බුන් සොයාගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
- හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
- මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට
- හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්
- දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්
- ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍ර ී ලංකාවේ නිල එකඟතාවය
- බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අතර විශේෂ සාකච්ඡාවක්
- ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය












