බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රුපියලේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. මහබැංකු වාර්තාවලට අනුව ඩොලරයක ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 304.71 ක් ලෙසයි. එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 314.23 ක් ලෙස සටහන්ව තිබුණා. ආශ්‍රීත පුවත්: ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී තවත් දුර්වල අතට Crisis sl economy SL RUPEE US Doller
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීම සඳහා සබරගමු පළාතට අදාළ සාකච්ඡාව අද රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී