Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීතිවිරෝධීව දුම්වැටි තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

    2026-08-14

    රත්මලාන ඝාතනයට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් පොළිස් භාරයට

    2026-08-14

    ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක

    2026-08-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීතිවිරෝධීව දුම්වැටි තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට
    • රත්මලාන ඝාතනයට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් පොළිස් භාරයට
    • ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක
    • නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට
    • ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 68 දක්වා ඉහළට
    • නීතිවිරෝධී මත්පැන් බෝතල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • නිල දරිද්‍රතා රේඛාව ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රී ලංකාවේ සිසුන්ට සිංගප්පූරුවේ ඉගෙන ගන්න අවස්ථාව

    රී ලංකාවේ සිසුන්ට සිංගප්පූරුවේ ඉගෙන ගන්න අවස්ථාව

    2025-05-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන , උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේදී සිදු කර තිබෙනවා .
    ශ්‍රී ලංකාවේ සිසුන්ට සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා පුර්ණ ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා වන මෙම ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලය පසුගියදා අනුමැතිය ලබාදුන්නා.
    ඒ අනුව උසස් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව වෙනුවෙන් වූ මෙම ගිවිසුමට සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ ප්‍රධානී මහාචාර්ය ඇරොන් තියැන් මහතා අත්සන් තිබෙනවා.
    අනතුරුව එය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකිරීම සඳහා සිංගප්පූරුවේ ශ්‍රි ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක මහතා වෙත භාරදෙනු ලැබුවා.
    ගෝලීය විශ්වවිද්‍යාල ශේණිගත කිරීම් අනුව සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය ලොව ප්‍රමුඛ ස්ථානයක පසුවනවා.

     

    පෙර පුව​තකොටහේන සිසුවිය මියයෑමේ සිද්ධියේ සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි
    ඊළඟ පුව​ත සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 247ක් ආදායම් ඉලක්කයක්

    සබැ​ඳි පුවත්

    නීතිවිරෝධීව දුම්වැටි තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

    රත්මලාන ඝාතනයට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් පොළිස් භාරයට

    ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක

    නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට

    ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි

    ඩෙංගු මරණ සංඛ්‍යාව 68 දක්වා ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීතිවිරෝධීව දුම්වැටි තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

    2026-08-14

    රත්මලාන ඝාතනයට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් පොළිස් භාරයට

    2026-08-14

    ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක

    2026-08-13

    නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට

    2026-08-13
    ක්‍රීඩා පුවත්

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group