Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    2026-02-19

    රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි

    2026-02-19

    දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද

    2026-02-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
    • රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
    • දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
    • ජනපති අනුර සහ මෝදි අතර විශේෂ හමුවක්
    • ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ
    • T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
    • හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
    • මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රන් කල්‍යාණිය වනසන මත්ලෝලී සොරුන්

    රන් කල්‍යාණිය වනසන මත්ලෝලී සොරුන්

    2023-07-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.102 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නව කැලණි පාලමේ ඇණ මුරිච්චි හා තඹ කම්බි මත්ලෝලීන් විසින් කපා දැමීම හේතුවෙන් එහි ආලෝකකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයක් මේ වන විට උදාවී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    කටුනායක අධිවේගී මාර්ගයේද ඇතැම් ස්ථානවලින් තඹ කම්බි කැපීම හේතුවෙන් රුපියල් මිලියන 270ක පමණ පාඩුවක් රජයට සිදුව ඇති බව, එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (14) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

    රුපියල් බිලියන 50ක වියදමින් ඉදි කෙරුණු නව කැලණි පාලම හෙවත් කල්‍යාණි රන් පිවිසුම, 2021 වසරේ නොවැම්බර් 21 වනදා විවෘත කෙරිණි.

    කෙසේ වෙතත් පාලම ආශ්‍රිතව ඇති නොයෙකුත් උපාංග, අවට සිටින මත්ලෝලීන් විසින් ගලවාගෙන ගොස් අලෙවි කිරීම හේතුවෙන් මේවන විට එහි ආලෝකකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වය උත්දගත වී තිබේ.

    එමෙන්ම කටුනායක, මධ්‍යම සහ දක්ෂිණ යන අධිවේගී මාර්ගවලද විවිධ උපාංග මෙලෙස මත්ලෝලීන් විසින් සොරකම් කර ඇති බව මේ වන විට අනාවරණ වී ඇත.

    මේ සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ආරක්ෂක අංශ දැනුවත් කර සහාය ලබා දෙන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    පෙර පුව​තටෙක්සාස් සුපර් කිංග්ස් කණ්ඩායමට ලකුණු 69 ක ජයක්
    ඊළඟ පුව​ත අද කාලගුණය

    සබැ​ඳි පුවත්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි

    දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද

    ජනපති අනුර සහ මෝදි අතර විශේෂ හමුවක්

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    2026-02-19

    රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි

    2026-02-19

    දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද

    2026-02-19

    ජනපති අනුර සහ මෝදි අතර විශේෂ හමුවක්

    2026-02-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group