Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රටේම ඉන්ධන පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාව ?

    රටේම ඉන්ධන පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාව ?

    2025-06-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරට සියලුම ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂාව සඳහා උචිත පරිදි පොලිස් නිලධාරීන් යොදවන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පළාත් බාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ලිඛිතව නියෝග කර ඇති බවට වාර්තා වනවා.

    වැඩබලන පොලිස්පතිවරයා මෙම නියෝග ලබාදී ඇත්තේ බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව බවයි වාර්තා වන්නේ.

    බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කර ඇත්තේ මේ වන විට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් ආශ්‍රීතව යම් ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වී ඇති බවයි.

    එසේම මහජනතාවට බූලිවලට සහ කෑන්වලට ඉන්ධන නිකුත් නොකරන ලෙසට ද දැනුම් ඇති බවයි ලේකම්වරයා අවධාරණය කරන්නේ.

    එම හේතුවෙන් මහජන සාමය ආරක්ෂා කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බැවින් බලශක්ති අමාත්‍යංශ ලේකම්වරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කර ඇති බවයි වාර්තා වන්නේ.

    දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 1300ක් පමණ ස්ථාපිතව ඇති බවයි වාර්තා වන්නේ.

    ලිපියට ප්‍රතිචාර දක්වන වැඩබලන පොලිස්පතිවරයා, ඒ සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට සියලුම පළාත් බාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරුන්ට නියෝග කර ඇති අතර එම නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ උපදේශය සියලුම කොට්ඨාස බාර නිලධාරීන් වෙත කර තිබෙනවා.

    පෙර පුව​තසීගිරිය සංරක්ෂණයට පත් කළ කමිටු වාර්තාව ඇමැති අතට
    ඊළඟ පුව​ත ලෝක සමාජ මාධ්‍ය දිනය අදයි

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group