රටේ සංස්කෘතියට හානියක් වන කිසිම දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කරන්න ඉඩ තියන්නේ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.ඔහු මේ බව පැවසුවේ 2024 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් කුරුණෑගල, මාවතගම සතිපොළ ක්‍රීඩාංගණයේ දී පස්වරුවේ පැවැති ජනහමුවට එක්වෙමින්.
උණුසුම් පුවත්
- නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්
- අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- T20 ලෝක කුසලානයේ අද තරග
- සැමියා බිරියට කළ අපරාධය
- පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
- ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි
- වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු














