ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මග සාර්ථක කරගැනීම සඳහා තරුණ සහභාගීත්වය අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ඉදිරි අයවැයේදී මුදල් මුද්‍රණය නොකරන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
තවත් වසර 15කින් ආර්ථික අර්බුදයක් ඇතිවුවහොත් කිසිවෙකුත් සහය නොදක්වනු ඇති බවයි ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ.