Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    2026-03-05

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    2026-03-05

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    2026-03-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
    • මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
    • දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රට බීම හලක් මුද්‍රා තබා වසා දැමේ

    රට බීම හලක් මුද්‍රා තබා වසා දැමේ

    2025-09-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.218 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් රජයේ අනුමත මත්පැන් අලෙවි කළ බගවන්තලාව ටින්සින් නගරයේ පිහිටි මත්පැන්සලක් මුද්‍රා තබා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව මධ්‍යම පළාත් සුරාබදු අධිකාරි ජානක පෙරේරා මහතා පවසනවා.

    එම මත්පැන්සැලේ රජයේ අනුමත මිලට වඩා මත්පැන් අලෙවි කරන බවට මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයට ලද පැමිණිලි කිහිපයක් මත මධ්‍යම පළාත් සුරාබදු විශේෂ ඒකකයේ නිලධාරීන් විසින් මෙහෙයුමක් සුදුකර අදාළ මත්පැන් අලෙවි සැල මුද්‍රා තබා තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

    බලපත්‍ර නීති උල්ලංඝනය කර මත්පැන් අලෙවි කිරීම සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා දැනුවත් කිරීමට පියවර ගත් බවද කොමසාරිස්වරයාගේ උපදෙස් අනුව ඉදිරි නෛතික පියවර ගන්නා බවද ජානක පෙරේරා මහතා කියා සිටියා.

    මධ්‍යම පලාත් සුරාබදු සහකාර කොමසාරිස් තිස්සකුමාර රාජපක්ෂ, සුරාබදු අධිකාරී ජානක පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති සරත් ජයවීර යන මහතා ඇතුළු පිරිසක් මෙම මෙහෙයුමට එක්වූවා.

     

    පෙර පුව​තශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම හෙට සිට
    ඊළඟ පුව​ත රේස් ගිය බස් දෙකට ලැබුණු දඬුවම

    සබැ​ඳි පුවත්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    2026-03-05

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    2026-03-05

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    2026-03-05

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-03-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group