බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රජය ගත් නිවැරදි තීන්දු තීරණ නිසා ඉහළ ගිය එළව`ඵ මිල නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව ජනතාව අඩු මිලට එළව`ඵ මිලදී ගැනීමට කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ. srilankamarket