බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp යේමනයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. එරට ආණ්ඩුකාරවරයෙකුගේ ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කරගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවද සදහන්. ආශ්‍රීත පුවත්: මිල්ටන් සුළි කුනාටුවෙන් ඇමරිකාවට බලපෑම් #sri lanka #vfm news News Radio Sinhala Srilanka Vnews