යුරෝපා සංගමයේ මීළඟ රැස්වීම හංගේරියාවේදී නොපවත්වන බවට තීරණය කර තිබෙනවා.
ලබන 28 වනදා සිට 30 වන දා දක්වා යුරෝපා සංගමයේ රැස්වීම හංගේරියාවේ බුඩා පෙස්ට් හිදී පැවැත්විමටයි නියමිතව තිබුණේ.
කෙසේ වෙතත් එය බෙල්ජියමේ බ්රසල්ස් හිදී පැවැත්වීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.
හංගේරියාව, රුසියානු හිතවාදී ප්රතිපත්තියක් අනුගමනය කිරීම මීට හේතුව බවයි වාර්තා වන්නේ.