යාපනය අවරන්ගල් ප්‍රදේශයේ නිවාස දෙකකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
අච්චුවේලි පොලිසිය පවසන්නේ මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති බවයි.
මෙම නිවස දෙකකට පෙට්‍රල් බෝම්බ හා ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගැනීමට ගත් බවයි පොලිසිය සඳහන් කලේ.
ප්‍රහාරය හේතුවෙන් නිවැසියන්ට හානි සිදුව නැති අතර නිවෙස් වලට තරමක් දුරට හානි සිදුව ඇති බවයි වාර්තාවන්නේ.
උණුසුම් පුවත්
- ඇමරිකාවේ භාණ්ඩ සඳහා තීරුබදු පැනවීම වසරකට අත්හිටුවයි
- අය – වැය හෙට පාර්ලිමේන්තුවට
- ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය හඳුන්වාදීම අද
- පුරා වස්තු සෙවූ 08 දෙනෙකු අත්අඩංගුවට
- තලල්ල මුහුදේ දිය නාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යවරයා සහ විජිත හේරත් අතර හමුවක්
- ආයුර්වේදයට නව කොමසාරිස්වරියක්
- ගත වූ පැය 24 තුළ පොලිස් විශේෂ මෙහෙයුම්වලින් 736 ක් අත්අඩංගුවට










